තෙල් මිලේ සුළු වැඩිවීමක්.

Fuel Price In World
By krishani Jul 05, 2023 05:35 PM GMT
Report

ඊයේ (04) දිනයේ, ලෝක වෙළඳපළේ බොරතෙල් මිලට සාපේක්ෂව අදත් (05) සුළු ඉහළයාමක් පෙන්නුම් කළේ ය.

ඒ ඇමරිකානු ඩොලර් 76 සීමාව ඉක්මවමින් ය.

අද පස්වරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76යි ශත 15ක් ලෙස සටහන් විය.

කෙසේවෙතත්, ජුනි අවසන් සතියේ සිටම ලෝක බොරතෙල් මිලේ පැවතියේ ක්‍රමික ඉහළ යාමකී.