තෙල් මිල තවදුරටත් පහල යයි..
Fuel Price In World
By krishani
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 80ක අඩු අගයක සටහන් විය.
ඒ අනුව ඊයේ (04) එහි අගය සඳහන් වූයේ, ඩොලර් 72ක් ලෙස යි.
මේ අතර, අප්‍රේල් 28 වැනිදා සිට බොරතෙල් මිල අඩුවීමක් පෙන්නුම් කළ අතර මීට මාසයකට පෙර පැවති ඩොලර් 85 සීමාවේ සිට එය දැන් ඩොලර් 72 දක්වා පහත වැටී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |