බොරතෙල් මිලේ ස්ථාවර වීමක්..

Fuel Price In World
By krishani Apr 15, 2023 12:43 AM GMT
Report

ගත වූ සතිය තුළ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඩොලර් 84 ත් 87 ත් මට්ටමක ස්ථාවර වීමක් පෙන්නුම් කළේ ය.

මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් 77 ක අගයක පැවති බොරතෙල් මිල අප්‍රේල් තුන්වන දා වන විට ඩොලර් 85 දක්වා ඉහළ ගියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join