තෙල් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවයක්..

Fuel Price In World
By krishani Apr 09, 2023 05:56 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පසුගිය දින කිහිපය තුළ පෙන්නුම් කළේ ය.

මාර්තු මස අවසානයේ ඩොලර් 79 ක් ලෙස පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (08) දින සටහන් වූයේ ඩොලර් 85 ක් ලෙස ය.

කෙසේවෙතත්, ඊයේ වන විට ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 ඉක්ම විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join