ඉන්ධන මිලේ සුළු වැඩිවීමක්.

Fuel Price In World
By krishani Feb 26, 2023 02:43 AM GMT
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 83.16ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 76.32ක් ලෙස සටහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join