තෙල් මිලෙහි සිදු වූ වෙනස..
Fuel Price In World
By krishani
ඊයේ (04) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 03 කට වැඩි අගයකින් පහළ ගියේ ය.
ඒ අනුව එය ඩොලර් 73 මට්ටමේ පැවති අතර සතිය ආරම්භයේ වාර්තා කළේ ඩොලර් අසූව ඉක්ම වූ අගයකී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |