තෙල් මිලෙහි සිදු වූ වෙනස.

Fuel Price In World
By krishani Jan 27, 2023 04:19 AM GMT
Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි යම් ස්ථාවර වීමක් ගත වූ දින කිහිපය තුළ දක්නට ලැබිණ.

කෙසේවෙතත් ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86ත්, 87ත් අතර මට්ටමේ පැවතියේ ය.

ඊයේ (26) එය ඩොලර් 87යි ශත 30ක් ලෙස සටහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join