තෙල් මිලෙහි සුළු වෙනසක්..

Fuel Price In World
By krishani Dec 24, 2022 04:06 AM GMT
Report

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ (23) තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කළේ ය.

නත්තල සහ හිම කුණාටු තත්වයන් හමුවේ එක්සත් ජනපදයේ ඉන්ධන ඉල්ලුම ඉහළයාම එම තත්වයට ආසන්නත හේතුව වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83ට ආසන්න වූ අතර ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 50ක් ලෙස මිල සටහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join