තෙල් මිලෙහි එකවර පහළ බැසීම..

Fuel Price In World
By krishani Nov 19, 2022 08:10 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට දෙකකින් පහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.16 කින් පහළ ගොස් ඩොලර් 87.62 ක් ලෙස දැක්වෙයි.

ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.56 කින් පහත වැටී ඇති අතර එහි මිල අද(19) සටහන් වූයේ ඩොලර් 80.08 ක් ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join