අහස උසට ගිය තෙල් මිල..
Fuel Price In World
By krishani
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (04) තවදුරටත් ඉහළ ගියේ ය.
ඒ අනුව සති 3 කින් වාර්තා වූ ඉහළම මිල සටහන් කරමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 97 යි ශත 37 ක් ලෙසයි.
එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2 කට වැඩි ඉහළ යාමකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |