තෙල් මිල පහළ බසියි..

Fuel Price In World
By krishani Aug 05, 2022 02:42 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 93 යි ශත 97 ක් වන අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 88 යි ශත 44 ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join