ඉන්ධන සම්බන්ධයෙන් රටටම තවත් සුබ පණිවිඩයක්..

China Sri Lanka Fuel Crisis China Ship In Sri Lanka
By krishani Nov 26, 2022 03:48 AM GMT
Report

අද (26) චීනයෙන් පරිත්‍යාග කරන ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 රැගත් නෞකාවක් කොළඹ වරාය වෙත සේන්දුවීමට නියමිතයි.

එම නෞකාව මේ වනවිට සිංගප්පූරුවෙන් පිටත්ව ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මෙම නෞකාවේ රැගෙන එනු ලබන ඉන්ධන ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට ලබාදීමට සැළසුම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join