ඉන්ධ භාවිතය සම්බන්ධයෙන් ලංකාවේ අලුත්ම තත්ත්වය මෙන්න..
Fuel Price In Sri Lanka
Sri Lanka Fuel Crisis
Fuel Price In World
By Aruna
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බව, එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කිසිදු හිඟයකින් තොරව සියලුම ඉන්ධන රට තුළ පවතින බවයි.