අද රාත්‍රියේ සිට ඉහළ යන ඉන්ධන කෝටාව - ඇමතිගෙන් දැනුම් දීමක්..

Fuel Price In Sri Lanka Sri Lanka
By Sewvandhi Nov 06, 2022 02:00 PM GMT
Report

ජාතික ඉන්ධන බලපත්‍රයේ ත්‍රිරෝද රථ සඳහා වන සතිපතා ඉන්ධන කෝටාව අද රාත්‍රියේ සිට සතියකට ලීටර් 10 දක්වා වැඩි කෙරේ.

ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාතේ, පළාත් ප්‍රවාහන අධිකාරියේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මාර්ගගතව ලියාපදිංචි වී ඇති, පූර්ණ කාලීන ත්‍රිරෝද කුලී රථ සඳහා එය අදාළ වන බව ය. 

 මෙතෙක් එම කෝටාව ලීටර් 5ක් ලෙස පැවතියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery