ඉන්ධන ප්‍රමාදයක්ද..? පෞද්ගලික ටැංකි හිමියන්ගෙන් හිමියන්ගෙන් ප්‍රකාශයක්

Ceylon Petroleum Corporation Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sewvandhi Nov 05, 2022 11:05 AM GMT
Report

ඉන්ධනහල් ආශ්‍රිතව හටගෙන තිබූ රථ වාහන පෝලිම අද හෝ හෙට වන විට සම්පූර්ණයෙන් අවසන් වන බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ,ඉන්ධන ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිමට ගෙන ඇති බවයි.

ඉන්ධනහල් හිමියන් බොහෝ පිරිසක් මේ වන විට ඇනවුම් ලබාදීමට කටයුතු කර ඇති බව එහි සභාපති ශාන්ත සිල්වා පැවසුවා.

මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සති 3 කින් වාර්තා වූ ඉහළම මිල සටහන් කරමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 97 යි ශත 37 ක් ලෙසයි.

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2 කට වැඩි ඉහළ යාමක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now