නොමිලේ පිරිසකට ඉන්ධන..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Nov 14, 2022 06:34 AM GMT
Report

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමකට ය. එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතයි.

චීන රජය විසින් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන මෙම ඉන්ධන තොගය ගොවි ජනතාවට නොමිලයේම ලබා දීමට කටයුතු යොදා ඇත.