ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..
Fuel Price In Sri Lanka
Sri Lanka Fuel Crisis
Latest Headlines
Decision Making
By krishani
මෙරට තුළ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී තිබෙනවා.
ඒ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.
එමෙන්ම, රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට හේතුවක් වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙනු ලබයි.
කෙසේ වෙතත්, මෑත වසරවල දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28000 ක් පමණ වන බව සඳහන් වේ.