හිටපු ජනපතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි..!

Pakistan
By Sewvandhi Feb 05, 2023 07:59 AM GMT
Report

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ.

ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now