රාජ්‍ය ඔසුසැලෙන් නොමිලේ බෙහෙත්..කරන්න යන අලුත්ම වැඩේ.
                    
                Medicine
            
                    
                pharmacy
            
                    
                Channa jayasumana
            
                    
                Government hospital
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව සළකා නොමිලේ බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඒ අනුව රජයේ රෝහල්වලින් ලබාදෙන ඖෂධ තුණ්ඩුවට දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසැල් ඔස්සේ නොමිලේ බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බවයි මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    