බිහිසුණු යුද්ධයට මැදිව අසරණව සිටින යුක්‍රේන් වැසියන් සඳහා මෙරට තුල නොමිලේ නවාතැන් පහසුකම් ලබාදීම සඳහා විශාල පිරිසක් එක්ව සිටිනවා.
එනම් මෙරට තුළ මේ වන විටත් රැඳී සිටින නවාතැන් පහසුකම් සොයා ගැනීමට අපහසු යුක්රේන් වැසියන් සඳහා නොමිලේ නවාතැන් පහසුකම් ලබා දීම සඳහා බොහෝ පිරිසක් කටයුතු කරනවා.
ඔවුන් සඳහා පෙනී සිටීමට ඔබත් කැමතිනම් හෝ එවැනි නවාතැන් පිලිබදව දැනුවත්නම් ඔබගේ විස්තර පහත දුරකථන අංකය හරහා අප වෙත යොමු කරන්න.
දුරකථන අංකය (WhatsApp) - 0777 134 154
එලෙස අප වෙත ලැබුණු නවාතැන් පිළිබඳ විස්තර පහතින්..
Kalutara DistrictFree Home 5 Bed Rooms Villa
Contact No - +94 77 235 7656
Whatsapp No - +94 77 353 1693 |
Galle District -:
One Double Bedroom
Ukraine Couple Contact No - +94 74 094 3005 |
Kalutara District -:Susantha Fernando
Payagala North only 2 Guests for a 1 week only Contact No - +94 760 381 701
|
Colombo DistrictOne Double Bedroom
for CoupleMy Home456/12 Imprial Tresses Artgala Road Meegoda HomagamaContact No - +94 714801653
Mount Lavinia
Rooms
one anex for short period any Ukrainians or any rushians
wattsapp number :+971 56 584 0644 |
|
Kandy District2 Bed RoomsS.P. Dissanayake
47,Regency Height,
Maligatenna,
Gurudeniya,
Kandy.
Contact No - +94778646902
Contact No - +94717108129
|
Batticaloa DistrictHome with food for a familySritharanThalankudahContact No - +94 77 932 2755
|
Kandy district2 bedrooms
Nawalapitiya
Contact No - +94 77 672 5225 |
Jaffna districtSabanayagam Venugaanan (
3 Room hall kitchen)
Kachchai road
Kodikamam.
contact-0094766407925 |
Colombo district Prasad
Hokandara Contact no - 0770777797
|
|
Galle district A, G, A,P ruwan thilka.
1" piywara.
Mandlapura.
Neluwa. One room and kitchen for 3 people (A free environment full of natural beauty) Contact no - +94 76 305 9758 |
Galle district Near the Benthota beach (2km) One room for 2 people No 625, Suddagoda Street Kommala Benthota PC - 80500 Contact no - +94 71 081 8055
|
Galle district One house Near the Kosgoda beach (2km) Contact no - +94 77 973 1711
|
මේ අනුව කාමර පහසුකම් ලබා ගන්න අවශනම් ඉහත සඳහන් කර ඇති දිස්ත්‍රික්කයන් වලට අදාලව අප විසින් ඉදිරිපත් කර තිබෙන දුරකථන අංකයන්ට අමතන්න.
මෙය ගගන මාධ්‍ය ආයතනයේ, මාධ්‍ය අනුග්‍රහය මත සිදුකරන උතුම් සත්කාරයක් බව ද කරුණාවෙන් සලකන්න.
මෙවන් වූ මොහොතක ජාති භේදයකින් තොරව සහය දෙන සියලුම දෙනාට අප ආයතනයේ හදපිරි ගෞරවය සහ ස්තුතිය පුද කරමි.
|
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join Now |