ආපනශාලාවකට හදිසි ප්‍රහාරයක්..

United States of America Accident World Gun Shooting
By Piyumika Jun 12, 2024 08:05 AM GMT
Report

ඇමරිකාවේ ඇට්ලන්ටා ප්‍රදේශයේ අද (12) සිදුවූ වෙඩි තැබිමකින් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරනූයේ ආපනශාලාවක් තුල මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වසර එක හමාරකට පමණ පසු සුමේධ නැවත මින්නේරියට..

වසර එක හමාරකට පමණ පසු සුමේධ නැවත මින්නේරියට..

වෙඩික්කරුටද පොලිසිය වෙඩි තබා ඇති අතර ඔහුට ද තුවාල සිදුව ඇති බව සදහන් වේ. වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .