රට ටීවී චැනල් බලලත් ඉවරයි..! ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරය ගත් තීරණය..
                    
                Sri Lanka
            
                    
                economic crisis
            
                    
                Foreing media
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රූපවාහිනි නාළිකා ගණනාවක් ඔවුන්ගේ සේවා සැපයුම නවතා දමා තිබෙනවා.
මීට හේතු වී ඇත්තේ ඔවුන්ගේ සේවා සැපයීම් වෙනුවෙන් ඩොලර්වලින් සිදු කළ යුතු ගෙවීම් කටයුතු මේ වන විට සිදු කර ගැනීමට නොහැකි වීමයි.
මේ හේතුවෙන් මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන රැහැන් රහිත රූපවාහිනි නාළිකා පද්ධති දෙකක් ඔවුන්ගේ ඇතැම් ජාත්‍යන්තර චැනල විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |