චින් ගැන් ව ධූරයෙන් නෙරපයි.

China
By krishani Jul 25, 2023 02:24 PM GMT
Report

චීනයේ විදේශ අමාත්‍ය චින් ගැන් ව එම ධුරයෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මීට මාස 7කට පමණ පෙර දී එම තනතුර සඳහා ඔහුව පත්කර ඇති අතර පසුගිය 25 වනදා සිට ඔහු අතුරුදන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, 25 වනදා ශ්‍රී ලංකා, වියට්නාම සහ රුසියාවේ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඔහුව ප්‍රසිද්ධියේ දැකගන්නට නොසිටි බව චීනය පවසා සිටියේ ය.