මෙන්න 10,000කට අනගි අවස්ථාවක් - වැඩි විස්තර මෙතනින්..

Manusha Nanayakkara Sri Lanka
By Sewvandhi සති 2 කට පෙර
Report

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා සදහන් කරන්නේ, මැලේසියානු රජයෙන් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක කෝටාවක් හිමිවී ඇති බවයි.

මැලේසියානු රජය විසින් පෙර අනුමත කරන ලද රැකියා 10,000ට අමතරව මෙම රැකියා කෝටාව හිමිවී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

දෙරටේ රජයන් අතර සිදුවන ගණුදෙනුවක් ලෙස නව රැකියා කෝටාව හිමිවී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී මාසිකව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉල්කකයක් කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now