රැකියාවල නිරත පිරිසකට විශේෂ දිරි දීමනාවක්..මහ බැංකුවෙන් දැනුම් දීමක්...

Sri Lanka
By Aruna Nov 12, 2022 11:15 PM GMT
Report

විදෙස් රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට රුපියල් විසි දහසකට සමාන හෝ ඊට වැඩි විදෙස් මුදලක් එවන සෑම අවස්ථාවකදීම ප්‍රේෂණ ගාස්තු පරිපූරණයක් ලෙස රුපියල් දහසක දිරි දීමනාවක් ලබාදෙන බව මහ බැංකුව පවසනවා.

මෙම දීමනාව බලපත්‍ර ලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි බවයි මහ බැංකුව නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now