විදේශ රැකියා කාණ්ඩ දෙකකට අදාළව ලියාපදිංචි කිරිම හදිසියේම තාවකාලිකව අත්හිටුවයි..
Sri Lanka
By krishani
මාස 2 කට පෙර
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකකට අදාළව ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |