කංසා ගැන රජයේ තීරණය..

Parliament of Sri Lanka Sri Lanka Parliament Government Of Sri Lanka
By krishani Nov 30, 2022 02:35 AM GMT
Report

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් වශයෙන් කංසා භෝගය දියුණු කිරීමට අදාළ සියලු නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කෙසේවෙතත්, අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join