සිසුන් පිරිසකට සුබ ආරංචියක් - ලබන මාසේ සිට දීමනාවක් ඉහළට.. වැඩේ වෙන්නේ මෙහෙමයි..

Education Latest Headlines Decision Making
By krishani Feb 20, 2024 10:10 AM GMT
Report

අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ය.

සිසුන් පිරිසකට සුබ ආරංචියක් - ලබන මාසේ සිට දීමනාවක් ඉහළට.. වැඩේ වෙන්නේ මෙහෙමයි.. | Food Allowance Students In Faculties Of Education

ඒ රුපියල් 8,000 දක්වා ය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ය.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.