හිටපු ඇමතිවරයෙක් හදිසියේම අත්තඩංගුවට.. හේතුව මෙන්න..
Srilanka
police
Minister
By Sithumi
නීතිවිරෝධී ගජමුතු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අද (25) දහවල් එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හිටපු අමාත්‍යවරයෙක් වූ පණ්ඩු බණ්ඩාරනායක සහ තවත් තිදෙනෙක් බවය.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම වැටලීම සිදුකර තිබේ.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේදීය.
සැකකරුවන් සන්තකයේ තිබී ගජමුතු 3ක් සහ මැණිකකට සමාන පාෂාණයක් තිබී සොයාගෙන ඇත.