චීනයෙන් මතු වූ පියාඹන පීරිසිය.(VIDEO)

China
By Wayomi Jun 13, 2023 09:31 AM GMT
Report

පසුගියදා මිනිසුන් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කරනු ලැබුවා.

වසර 3ක උත්සාහයකින් අනතුරුව, ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය නිර්මාණය කළ මෙම පියාඹන පීරිසිය මිනිත්තු 15ක උපරිම කාලයක් සඳහා මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතිනවා.