අයහපත් කාලගුණය 38කට මරු කැඳවයි.(විදෙස්)

China Weather
By krishani Aug 08, 2023 02:58 PM GMT
krishani

krishani

in චීනය
Report

අයහපත් කාලගුණ තත්ත්වය  හේතුවෙන් චීනයේ හෙයිලොන්ජියැන්ග් ප්‍රාන්තයේ හතලිස් දහසක පිරිසක් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම ඩොක්සුරි චන්ඩ මාරුතයත් සමග චීනයට බලපෑ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතී.

අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් 38 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, බෙයිජිං නගරයේ මාර්ග රැසක් ද ගංවතුර හා නායයෑම් හේතුවෙන් කැඩී ගොස් තිබෙනවා.