තිදෙනෙකුට මරු කැදවූ.. කටුගස්ට්ත්තතොට ගින්න.. වීඩියෝ සහිතයි.. (VIDEO)

srilanka Fire katugasthota
By Sithumi Mar 24, 2022 01:42 PM GMT
Report

 කටුගස්තොට - මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ නිවසක අද අලුයම ඇති වූ ගින්නකින් පියෙකු, දියණියක සහ ඇගේ පෙම්වතා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ සිද්ධියෙන් දියණියගේ මව තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ගින්න හේතුවෙන් නිවස සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදුකරන බව ඔහු පැවසීය.

එම  අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now