ගින්නකින් 17ක් ජිවිතක්ෂයට.. (විදෙස්)
Indonesia
Fire
By krishani
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පිහිටි ඉන්ධන ගබඩාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එරට රාජ්‍ය බලශක්ති සමාගමකට අයත් ඉන්ධන ගබඩාවක ගින්න හටගෙන ඇත්තේ.
ඒ අවට තිබූ නිවාස රැසකට ද හානි සිදුව ඇති අතර ගින්න හේතුවෙන් තවත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
2009 සහ 2014 වසරවල දී හටගත් ගිනි ගැනීමේ සිද්ධීන්ගෙන් අනතුරුව අදාළ ඉන්ධන ගබඩාවේ හටගත් දැවැන්තම ගිනි ගැනීම මෙය වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |