කොළඹ නිවසක හදිසියේ ගින්නක්..
Police
Accident
Fire
Waththala
Fire house
Gas leaked
By Aruna
වත්තල - ශාන්ති මාවත ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවටයි ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට අදාළ නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති අතර, එය පාලනය ගිනි නිවීමේ රථ දෙකක්, යොදා තිබෙනවා.
කෙසේවෙතත් ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |