ගාලුමුවදොර පිටිය අසල දී සුපිරි රියක් ගිනි ගත් හැටි මෙන්න..(VIDEO)

Police Accident Colombo Goal face Car fire
By Aruna Dec 30, 2021 06:08 AM GMT
Report

කොළඹ ගාලුමුවදොර පිටිය අසල අතුරු මාර්ගයක ඊයේ (29) සුපිරි සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක් වුණා.

ඊයේ රාත්‍රී 10.20ට පමණ ඇති වූ මෙම සිද්ධිය හේතුවෙන් අදාළ සුපිරි මෝටර් රථය සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නො මැති අතර, කොලඹ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now