12 හැවිරිදි දියණියගේ චිත්‍රයක් නිසා පියාට සිර දඬුවම්. (PHOTOS)

Russo-Ukrainian War Ukraine
By Wayomi Mar 29, 2023 12:21 PM GMT
Report

පාසලේදී යුද විරෝධී චිත්‍රයක් ඇඳීම නිසා 12 හැවිරිදි දියණිය වෙනුවට පියාට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙම දියණිය පසුගිය අප්‍රේල් මාසයේදී යුක්‍රේන ජාතික මවකට සහ දරුවෙකුට රුසියානු මිසයිල වර්ෂාවක් පතිත වන අයුරු දැක්වෙන පින්තූරයක් ඇඳ ඇති අතර මේ පිළිබදව එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම නඩුව රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් අතර කැළඹීමක් ඇති කර ඇති අතර පියා සහ දියණිය නැවත එක් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


GalleryGallery