බොරැල්ලේ මාරක රිය අනතුරක්
Sri Lanka Police
Accident
Latest Headlines
Sinhala news
gagana news
By R.rishma
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුවූ මාරක රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් පස්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.