ලබන මාසෙ මුල සිට විශේෂ පිරිසකට විශ්‍රාම වැටුප් හිමිවෙයි..එම පිරිස මෙන්න..
Sri Lanka Politician
Sri Lanka
By Aruna
ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ලබන මාසයේ මුල සිට ගොවීන් සඳහා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවයි එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |