ගොවිපළක පිපිරීමකින් ගවයින් 18,000ක් ජීවිතක්ෂයට..!

United States of America
By Sewvandhi Apr 14, 2023 09:43 AM GMT
Report

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, අමෙරිකාවේ ටෙක්සාස් හි ගොවිපළක සිදු වූ පිපිරීමකින් ගවයින් 18,000 ක් මිය ගොස් ඇති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බවය.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now