FAO නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට නිල අවසර

Economy of Sri Lanka Latest Headlines Sinhala news NPP Government Puwath.lk
By R.rishma Jun 23, 2025 12:34 PM GMT
Report

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබාදී තිබෙනවා.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුළ එම නෞකාව මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.