Facebook අලුත් වෙයි.. භාවිතා කරන්නන්ට විරාමයක්..

Facebook Informatics Institute of Technology Sri Lanka Sri Lanka Social Media Instagram
By Aruna Jun 30, 2023 05:58 AM GMT
Report

Meta විසින් "Parental Controls" නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී ඇති අතර එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger ගිණුම් කළමනාකරණය කිරීමට ඉඩ සලසා තිබේ.

මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන දරුවන්ට නවත්වා විවේකයක් ගැනීමට දිරිගන්වනු ලැබේ.

රාත්‍රී කාලයේ ළමුන් විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් අධික ලෙස භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

වයස අවුරුදු 13 ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය යෝජනා කර ඇත.