විදෙස් මුදල් සම්බන්ධයෙන් මෙරටින් ගත් විශේෂ තීරණයක්..

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By krishani Jul 10, 2022 06:42 AM GMT
Report

ශ්‍රී ලංකාවේ සිටින හෝ පදිංචිව සිටින පුද්ගලයන්ට තමන් සතුව තිබෙන විදේශ මුදල් බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුවක්) තැන්පත් කිරීමට හෝ විකිණීමට ලබා දී ඇති පොදු සමා කාලය 2022.07.26 දින දක්වා තවත් දින 14කින් දීර්ඝ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join