මේ සැරේ සැරේටම අවුරුදු ජයයි?. සුරාබදු ඉතිහාසයේ වුණ පුදුම හිතෙන දෙයක් මේ පාර වෙලා..

Excise Department of Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 08, 2024 02:44 AM GMT
Report

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මේ සැරේ සැරේටම අවුරුදු ජයයි?. සුරාබදු ඉතිහාසයේ වුණ පුදුම හිතෙන දෙයක් මේ පාර වෙලා.. | Excise Revenue Of Sri Lanka

ඒ වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ එක් දිනක් තුල ඉපැයූ වැඩිම සුරාබදු ආදායම උපයා ගත් බවයි.

ඒ පසුගිය අප්‍රේල් 03 වැනිදා ය.

එහිදී සුරාබදු ආදායම ලෙස රුපි‍යල් කෝටි 139ක මුදලක් අයකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එමෙන්ම, 2024 මුල් මාස තුනේ සුරා බදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරේ මුල් මාස තුන හා සසඳා බැලීමේ දී එය 26.4%ක් වේ.