හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

Akila Viraj Kariyawasam Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Arrest
By R.rishma Aug 05, 2026 08:40 AM GMT
Report

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.