රූ රැජිණක් වූ ජනප්‍රිය නිළියක් ජීවන ගමනට සමු දෙයි - මරණයට හේතුව තවමත් වාර්තා වෙලා නෑ.. (PHOTOS)
                                    
                    South Africa
                
                                                
                    Death
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පසුගිය 19 වැනිදා ජනප්‍රිය නිළි Esta TerBlanche ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇය මිය යන විට 51 හැවිරිදි වියේ පසු විය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇගේ මරණයට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින බවයි.

කෙසේ වෙතත්, ඇය 1991 දී යොවුන් වියේ දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට ද සමත් ව තිබෙනවා.