ගොවිපොළකට අකුණු සැර වැදී සතුන් රැසකට දිවි අහිමිවෙයි..

Sri Lanka Climate Change
By Sewvandhi Dec 25, 2022 04:15 PM GMT
Report

අද (25) අලුයම එරාවුර්, රහ්මානියා ප්‍රදේශයේ ගොවිපොළකට අකුණු සැර වැදී තිබේ.

මෙම අකුණුසැර හේතුවෙන් ගොවිපලේ සිටි එළුවන් කුකුළන් සහ තාරාවන් ඇතුළු සතුන් රැසක් පිලිස්සීමෙන් මියගොස් තිබේ.

ගොවිපලේ සිටි සතුන් 27 ක් මිය ගොස් ඇති වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now