සාටකයක් පළඳාගත් විශාල තනි කපුටකු සමඟ කොළඹට ඇදී එන ජනතාව.. (VIDEO) (PHOTOS)

Kandy Sri Lanka Politician SL Protest
By Wayomi Apr 26, 2022 08:46 AM GMT
Report

එක්සත් ජනතා බලය සංවිධානය කරන විමුක්ති විප්ලව පාගමන මේ වන විට මහනුවරදී ආරම්භ වුණා.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් රංජිත් මධුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ එම පෙළපාලිය පළමු දිනයේදීම කොළඹට ළඟා වන බවයි.

එමෙන්ම පා ගමනට සහභාගි වූ පිරිස් විශාලව කැටයම් කළ කපුටෙකුගේ පිළිරුවක් ද රැගෙන කොළඹ දෙසට ගමන් කරමින් සිටිනවා.

  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now

GalleryGallery