ලොව බලා සිටි බ්‍රිතාන්‍යය මැතිවරණයට අද සිදු වූ දේ..කිසිවෙක් නොසිතූ දෙයක් වෙයි..
United Kingdom
England
Election
Political Development
By Aruna
බහුතර බලයක් සඳහා අවශ්‍ය ආසන 326 ලබා ගැනීමෙන් පසු එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.
මේ අනුව, නව අග්‍රාමාත්‍යවරයා ලෙස කෙයිර් ස්ටාමර් පත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ජාතික මැතිවරණයෙන් පරාජය පිළිගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට වසර 14කට පසු විශිෂ්ඨ ජයග්‍රහණය හිමි තිබීම ද විශේෂත්වයක්.
මෙම මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනීමට නියමිතව ඇත.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%