ඇහුවොත් තරු විසික් වන ඊලොන් මස්ක් ගේ වාර්තාගත වැටුප මෙන්න.

Elon Musk
By Wayomi Jun 14, 2024 08:33 AM GMT
Report

ඊලොන් මස්ක් සඳහා වාර්තාගත වැටුපක් ගෙවීමට ගෙන ආ යෝජනාවට ටෙස්ලා සමාගමේ කොටස් හිමිකරුවන් එකඟතාවය ලබාදී තිබෙන බව වාර්තා වන්නේ.

තමාගේ වැටුප වැඩිකළ යුතු බවට මස්ක් මාස ගණනක සිට පවසමින් සිටි අතර එම යෝජනාව අනුමත වීම සම්බන්ධයෙන් ඔහු සිය සතුට ප්‍රකාශ කර තිබුණේ "Hot damn, I love you guys," යනුවෙන් පවසමිනි.

චොක්ලට් එකෙන් මතු වූ ඇඟිල්ල වගේ ද අයිස් ක්‍රීම් එකෙන් මතු වූ මේ ඇඟිල්ල. - (VIDEO)

චොක්ලට් එකෙන් මතු වූ ඇඟිල්ල වගේ ද අයිස් ක්‍රීම් එකෙන් මතු වූ මේ ඇඟිල්ල. - (VIDEO)

ඔහු එසේ පවසා තිබුණේ ටෙස්ලා සමාගමේ මූලස්ථානය ලෙස සැලකෙන ටෙක්සාස් හි පැවති කොටස් හිමියන්ගේ වාර්ෂික සමුළුවට එක්වූ අවස්ථාවේදී වන අතර ඒ අනුව ඔහුගේ වැටුප ඩොලර් බිලියන 56ක් පමණ වෙයි.

ආසාවෙන් කන්න බලන් හිටපු අයට රාමෙන් සිහිනය අහිමි වෙයිද? - කොරියන් රාමෙන් තහනම් කෙරේ.

ආසාවෙන් කන්න බලන් හිටපු අයට රාමෙන් සිහිනය අහිමි වෙයිද? - කොරියන් රාමෙන් තහනම් කෙරේ.