ප්‍රකෝටිපති ඉලෝන් මස්ක් අලුත් ව්‍යාපාරයකට සැරසෙයි..

Elon Musk
By krishani Apr 16, 2023 04:26 AM GMT
Report

ට්වීටර් හිමිකරු මෙන්ම ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරීයා වන ප්‍රකෝටිපති ඉලෝන් මස්ක් ඇමරිකානු කෘතිම බුද්ධි පර්යේෂණගාරය වන ඕපන් අයි සමඟ තරඟකාරීත්වයෙන් යුතු කෘතිම බුද්ධි ඒකක වැඩසටහනක් දියත් කිරීමට සූදානමින් සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සඳහා ඔහු පර්යේෂකයන් සහ ඉංජිනේරුවන් එක්රැස් කරමින් සිටින බව ය.

ඒ අනුව නව ව්‍යාපාරයට මුදල් යෙදවීම සඳහා ආයෝජකයන් සමඟ ඉලෝන් මස්ක් සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join